Athurudahan Yuwathiyo - අතුරුදහන් යුවතියෝ

Athurudahan Yuwathiyo - අතුරුදහන් යුවතියෝ

මේධාවි දික්මාදුගොඩ - Medhavi Dickmadugoda

LKR 1,580.00LKR 1,750.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමත් පසු තුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කුලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේගි පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි. "අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!” සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද? නිකොලට්ගේ පියාගේ රෝගී තත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද? ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද? නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්, රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි. නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි! | නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමත් පසු තුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කුලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේගි පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි. "අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!” සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද? නිකොලට්ගේ පියාගේ රෝගී තත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද? ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද? නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්, රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි. නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු452
ISBN 9786245579488

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00