
රොෂාන් ජානක මද්දුමගේ - Roshan Janaka Maddumage
ප්‍රේමයේ ඉරිතැළුම් වලට හොයාගෙන නැ සැත්කම් නමුදු සඳහට නුඹෙ නමටයි මේ පපුවෙ වත්කම් කාලයා විසින් විසඳාවි ඒිදුම්දෙන සංසාර ගෙත්තම් මම මක්කරන්නද අපිට අපි හිමි නැත්තම්… ‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්’ | ප්‍රේමයේ ඉරිතැළුම් වලට හොයාගෙන නැ සැත්කම් නමුදු සඳහට නුඹෙ නමටයි මේ පපුවෙ වත්කම් කාලයා විසින් විසඳාවි ඒිදුම්දෙන සංසාර ගෙත්තම් මම මක්කරන්නද අපිට අපි හිමි නැත්තම්… ‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්’