ආවාරෙක ආලේAwareka Ale

කතෘ අනූපමා කාරියවසම්Anupama Kariyawasam

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

“මං මෙහෙම ආදරෙයි කියලා කියන පළවෙනි පාර දිහස්. මං කලින් ආදරේ කරපු කෙනෙක්. ඒත් ඒ ආදරේට වඩා මං ඔයාට දැන් කරන ආදරේ ඒක හරි වෙනස්. මං දන්නෑ මං එහෙම අතීතේ එක්ක වර්තමානේ සසඳනවා නෙවෙයි. මං මගේ හිතට දැනෙන දේ කියන්නේ. ඔයයි මමයි දෙන්නම ආදරේ නිසා කැඩිලා බිඳිලා ගිය දෙන්නෙක්. අපි අතීත මතක උඩින් මේ ගමන පටන් ගත්තේ. මං හිතලා තිබුණේ නෑ මේ තරම් ඉක්මනට අපි දෙන්නට එකට ගමනක් යන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා. මං ආදරෙයි දිහස්. ඒක කවදා කොහොම ඇතිවුණ හැඟීමක්ද කියලා මං දන්නෑ. ඒතේ ඔයා ළඟදී මට මේ දැනෙන හැගීම ඒක ආදරේ තමයි. මං ඔයාට ආදරෙයි…”

විස්තර

භාෂාව
සිංහල
පිටු
496
ප්‍රකාශිත වර්ෂය
2025
ISBN
9789557012537