බිදුණු ගැහැණුBindunu Gahanu

කතෘ අනුහස් විදුරංගAnuhas widuranga

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මගේ කතාව කියවන ඔබ, දියණියක හෝ පුත්‍රයකු සිටින හෝ බිහිකළ එසේත් නැතිනම් ජාතක කල මවක් හෝ පියෙක් නම්, මගේ කතාව ඔබේ දරුවාගේ ජීවිතයේ බිඳ වැටීමෙන් වැළැක්වීම උදෙසා පූර්වාදර්ශයක් ලෙස භාවිතා කළ හැකි යැයි සිතමි…. -බිඳදැමුණු මම-

විස්තර

භාෂාව
සිංහල
පිටු
152
ISBN
9786249549616