Bitter Lips - තිත්ත තොල්

Bitter Lips - තිත්ත තොල්

චින්තන ධර්මදාස - Chinthana Darmadasa

LKR 1,190.00LKR 1,400.00-15%
තොගයේ ඇත
විස්තරය

ගියන් නොගියන්, හිටියන් නොහිටියත් වෙනසක් නෑ. ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරෙ මුනගැහුනොත් නවතින්න. නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න. මං හරි ආදරෙයි ඔය ඇස්වලට... ඉර එළිය මූනට වැටෙන නිසා මට හාමුදුරුවන්ව පෙනුනෙ නෑ. ඒත් හුඟක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා. මොහොතකට මාත් ඒ වේගෙන් ගැහුනා. ආදරෙයි හාමුදුරුවනේ... | ගියන් නොගියන්, හිටියන් නොහිටියත් වෙනසක් නෑ. ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරෙ මුනගැහුනොත් නවතින්න. නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න. මං හරි ආදරෙයි ඔය ඇස්වලට... ඉර එළිය මූනට වැටෙන නිසා මට හාමුදුරුවන්ව පෙනුනෙ නෑ. ඒත් හුඟක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා. මොහොතකට මාත් ඒ වේගෙන් ගැහුනා. ආදරෙයි හාමුදුරුවනේ...

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු304
ISBN9786246417307

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00