
විරාජිනී තෙන්නකෝන් - Wirajini Thennakoon
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා ' ඇනීටා " මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ජන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නේ ලේ නෙමෙයි තේ " ජෙෆ්රි " මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ" කැමෙලියා 'අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.' කළු අශ්වයා | "බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා ' ඇනීටා " මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ජන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නේ ලේ නෙමෙයි තේ " ජෙෆ්රි " මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ" කැමෙලියා 'අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.' කළු අශ්වයා