චන්‍ද්‍රාග්නිChandragni

කතෘ දර්ශනා ශම්මි විජේතිලකDarshana Shammi Wijetilaka

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”

විස්තර

භාෂාව
සිංහල
පිටු
245
ISBN
9786246586195