චෙන්නායි හාදුChennai Hadu

කතෘ අනුරාධා සංකල්පනී තිඹිරියාගමAnuradha Sankalpani Thimbiriyagama

ප්‍රවර්ගය
කවි

පොත ගැන

විදා සතර අත සුමිහිරි මකරන්ද

පොබා ජල තලා මැද පිරුවට ඇන්ද

නිදා නොහිඳ ගුමු ගුමුවට බිඟු කැන්ද

සිනා නොවෙද කුසුමගරජ අරවින්ද

තමුසෙගෙ කෝප්පෙට

උණු වතුර පුරෝගෙන

උගුර පිච්චි පිච්චි

මම තනියෙන් බොනෝ

වචනත් දුප්පත්ව

කවිත් නින්දා පත්ව

කන්ද පාමුල නිරුවත්ව

නොපෙනී හිඳිමි

විස්තර

භාෂාව
සිංහල
පිටු
87
ISBN
9786245542451