
භාග්‍ය පණ්ඩිතරත්න - Bhagya Panditharathna
ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්... "අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා... පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා.... බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්‍රපටියෙ.... එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?” මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා. සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්... "ඒ කිව්වෙ රයන්." මම අමාරුවෙන් වචන හොයා ගත්තා. "අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ... එහෙමද?” රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා. "ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ!” මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයා ගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවිද? | ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්... "අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා... පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා.... බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්‍රපටියෙ.... එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?” මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා. සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්... "ඒ කිව්වෙ රයන්." මම අමාරුවෙන් වචන හොයා ගත්තා. "අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ... එහෙමද?” රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා. "ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ!” මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයා ගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවිද?