Dawala Gimhanaya - ධවල ගිම්හානය

Dawala Gimhanaya - ධවල ගිම්හානය

රංජිත් කුරුප්පු - Ranjith Kuruppu

LKR 1,450.00LKR 1,700.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

බෙන් ඩූ ටූ ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේදී අනපේක්ෂිත ආකාරයට මරණයට පත්වීමත් සමඟ මේ සාමාන්‍ය, වැදගත්, කිසිවෙකුට කරදරයක් නැති, විශේෂ ගුණාංගයක් නොතිබුණ මේ පුද්ගලයාගේ යුක්තිය පිළිබඳ හැඟීම කෝපයත් සමඟ ප්‍රකාශිත වෙයි. මුලදී මෙම ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් හැටියට පෙනෙන්නට තිබුණත් බෙන් ඩූ ටූ ඒ සම්බන්ධව ගැඹුරින් විමර්ශනය කිරීමට පටන්ගැනීමත් සමඟ ඔහු කැරලිකරුවෙකු බවට පත්වෙයි. කැරලිකරුවෙකුට ආපසු හැරෙන්නට නොහැක. එය බෙන් ඩූ ටූගේ ඉරණම් ගමන බවට පත්වෙයි | බෙන් ඩූ ටූ ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේදී අනපේක්ෂිත ආකාරයට මරණයට පත්වීමත් සමඟ මේ සාමාන්‍ය, වැදගත්, කිසිවෙකුට කරදරයක් නැති, විශේෂ ගුණාංගයක් නොතිබුණ මේ පුද්ගලයාගේ යුක්තිය පිළිබඳ හැඟීම කෝපයත් සමඟ ප්‍රකාශිත වෙයි. මුලදී මෙම ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් හැටියට පෙනෙන්නට තිබුණත් බෙන් ඩූ ටූ ඒ සම්බන්ධව ගැඹුරින් විමර්ශනය කිරීමට පටන්ගැනීමත් සමඟ ඔහු කැරලිකරුවෙකු බවට පත්වෙයි. කැරලිකරුවෙකුට ආපසු හැරෙන්නට නොහැක. එය බෙන් ඩූ ටූගේ ඉරණම් ගමන බවට පත්වෙයි

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාsurasa - සුරස - surasa - සුරස
භාෂාවසිංහල
ISBN9786242040912

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00