
කළණ මුතුකුඩ - Kalana Muthukuda
එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ තප්පරයක් විනාඩියක් වගේ දැනුණ, විනාඩියක් පැයක් වගේ දැනුණ. පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා. අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා. කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ ඔයාගේ හූරතල් කතා, පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු, අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා. කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත් කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන් ‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා. | එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ තප්පරයක් විනාඩියක් වගේ දැනුණ, විනාඩියක් පැයක් වගේ දැනුණ. පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා. අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා. කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ ඔයාගේ හූරතල් කතා, පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු, අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා. කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත් කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන් ‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන - Abdul Umar Sahan Nethmina prakashana