Dorakada Dewola - දොරකඩ දෙවොල

Dorakada Dewola - දොරකඩ දෙවොල

තරංගා දිසානායක – Tharanga Disanayaka

LKR 1,400.00LKR 1,550.00-10%
තොගයේ ඇත
විස්තරය

අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම්, මදිපුන්චිකම්, හතුරු පිඩා අනන්තයි. අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං… "නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා..." උඹ ඔය තාම තරුණ නිසා ඔහොම කියන්නේ.. තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාරියකට කියලා.." | අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම්, මදිපුන්චිකම්, හතුරු පිඩා අනන්තයි. අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං… "නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා..." උඹ ඔය තාම තරුණ නිසා ඔහොම කියන්නේ.. තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාරියකට කියලා.."

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු332
ISBN9786245409006

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00