Eka Amuthu Kathawak - ඒක අමුතුම කතාවක්

Eka Amuthu Kathawak - ඒක අමුතුම කතාවක්

භාග්‍ය පණ්ඩිතරත්න - Bhagya Panditharathna

LKR 1,020.00LKR 1,200.00-15%
තොගයේ ඇත
විස්තරය

ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද? “ඔහ්... කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි...” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්...” “ඔව්..?” "ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!" "මොකක්?” මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්, "තෑන්ක්ස්..." එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා. | ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද? “ඔහ්... කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි...” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්...” “ඔව්..?” "ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!" "මොකක්?” මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්, "තෑන්ක්ස්..." එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු314
ISBN 9786245579518

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00