එක්ස්කැවේෂන්Excavation

කතෘ මංජුල දිසානායකManjula Dissanayaka

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

ඔහුගේ සිරුර පරික්ශාවට ලක් කල ආයතනය අවටත් ,මියාමිවලත් ,නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කර තිබින.අමතරව, බ්‍රසීල රජය විසින් ඇමසන් පුරාම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන බව දැනුම් දුන්නේය...කුඩා දරුවන් වයස්ගත වූවන් හා දුර්වල ප්‍රතිශක්තියකැති අය පමනක් අවදානම් තත්වයේ සිටියහ...

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789553727596