Forbidden

කතෘ හිරු ෆර්නැන්ඩෝHiru Fernando (Mandy)

ප්‍රවර්ගය
වට්පෑඩ් පොත්

පොත ගැන

අපේ හදවත් හරියට මහා මුහුද වගේ..!

ඔය කොයිතරම් විශාල කුණාටු හැමුවත්,

එක වතාවක්ම විතරක් හරි වැටුණු හඳ එළියක ඡායාව ගැන අංශු මාත්‍රයක් නෑරම මුහුදු රැළි වලට මතකයි…

හරියටම,

අර කොයිතරම් රිදුණත්,

ඒක්‌ වතාවක් හරි පපුවට දැනුණු සංසාරික ප්‍රේමයක් ගැන අංශු මාත්‍රයක් නෑරම අපේ හදවතට මතකයි වගේ..!

විස්තර

භාෂාව
සිංහල
පිටු
143
ප්‍රකාශිත වර්ෂය
2026
ISBN
9786246016876