හරෝහරා | Harohara (හරෝ හරා - Haro hara)

හරෝහරා | Harohara (හරෝ හරා - Haro hara)

හිරුණි එස් හේරත් - Hiruni S Herath

LKR 3,990.00LKR 4,450.00-10%
තොගයේ ඇත
විස්තරය

අද්භූත බලපෑමක් හේතුවෙන් දිගින් දිගටම පවතින අසනීප තත්ත්වයකට ප්‍රතිකාර සොයා කතරගමට පැමිණෙන දහනව හැවිරිදි සහේල විරාග් ශනුද්‍රිතගේ ජීවිතය, දේවාලගම ගම්මානයේදී අනපේක්ෂිත ලෙස වෙනස් වෙයි. අරලිය සුවඳ, මොනර පිහාටුවක් හා දෛවය විසින් සඟවා තැබූ රහස් අතරින්, ආදරයත් අද්භූතයත් එකිනෙකට බැඳුණු ගමනක ආරම්භය කෙසේ සනිටුහන් වේවිද? ඔහුගේ ද්වීවර්ණ දෑස පිටුපස සැඟවුණු රහස කුමක්ද? “ඔයාට මාව දරාගන්න පුළුවන් වෙයිද ශනූ? මන් කියන්නෙ දැක්කත් අසුභයි කියන, අම්මෙක් අප්පෙක්වත් නැති අවජාතකයෙක්… ඔයාට දරාගන්න පුළුවන් වෙයිද මේ දේවල් දවසක… හිත් රිදීමක් නැතුව ඉවර වෙයි කියල විශ්වාස නැති මේ හැමදේම ඔයාට දරාගන්න පුළුවන් වෙයිද?” “මන් දන්නෑ. කවදහරි…” “කවදහරි කියල දවසක් කැලැන්ඩරේ නෑ ශනූ.” “මට කැලැන්ඩර වලින් වැඩක් නෑ. ඒ කැලැන්ඩරේ නැති දවස එනකල් මන් කැලැන්ඩරේ තියන අද, හෙට කියන දවස් විශ්වාස කරගෙන බලාගෙන ඉන්නවා.” ඔබ දන්නා කතාවේ නොදන්නා පරිච්ඡේදය… හරෝහරා !

ප්‍රවර්ගයවට්පෑඩ් පොත්
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු1272
ප්‍රකාශිත වර්ෂය2026

සම්බන්ධිත පොත්

එක්ව ජීවිතය දිනන්නටNew
වට්පෑඩ් පොත්
එක්ව ජීවිතය දිනන්නට

P. B. P. Ranasinghe | පී.බී.පී.රණසිංහ

LKR 750.00
රිබොන්10%
වට්පෑඩ් පොත්
රිබොන්

මෝචී - Mochii

LKR 1,350.00LKR 1,500.00
කිරි කෝඩුNew10%
වට්පෑඩ් පොත්
කිරි කෝඩු

හිමසර සිල්වා | Himasara Silva

LKR 2,025.00LKR 2,250.00
කළුවර මල්10%
වට්පෑඩ් පොත්
කළුවර මල්

Ashi Nimna

LKR 3,329.00LKR 3,699.00