galu ahasa yata - ගාලු අහස යට

galu ahasa yata - ගාලු අහස යට

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,220.00LKR 1,350.00-10%
තොගයේ ඇත
විස්තරය

ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..?” ඒ ප්‍රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා. අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්..” “ ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ. ?" අපූර්වාගේ පපුව ඇවිලෙන්න ගත්තා. මහමෙරක් තරමට තිබුණ බලාපොරොත්තු ඇස් ඉස්සරහා කඩාගෙන වැටුණාම ජීවත් වෙන්නේ කොහොමද..? ගාලු අහසම කළුවර වෙලා, ඉරත් මහා මුහුදේ හැංගිලා ගිහින්. හරියට තමන්ගේ හිනාවත් ධනුක උදුරගෙන ගියා වගේ කියලා අපූර්වාට හිතුණා | ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..?” ඒ ප්‍රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා. අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්..” “ ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ. ?" අපූර්වාගේ පපුව ඇවිලෙන්න ගත්තා. මහමෙරක් තරමට තිබුණ බලාපොරොත්තු ඇස් ඉස්සරහා කඩාගෙන වැටුණාම ජීවත් වෙන්නේ කොහොමද..? ගාලු අහසම කළුවර වෙලා, ඉරත් මහා මුහුදේ හැංගිලා ගිහින්. හරියට තමන්ගේ හිනාවත් ධනුක උදුරගෙන ගියා වගේ කියලා අපූර්වාට හිතුණා

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු272
ISBN 9786245808243

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00