ගෙජ්ජි - Gejji

ගෙජ්ජි - Gejji

සමීර ඒකනායක - Sameera Ekanayake

LKR 1,190.00LKR 1,350.00-12%
තොගයේ ඇත
විස්තරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග්‍රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා T19830222 අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. රයන් වැන්දබෝනා T19871002 අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි කළුවර ගෙදර තිස්ස වන මම මින් ඉදිරියට කෙනෙත් රියෙන්සි යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. කෙනෙත් රියෙන්සි T20130901

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු344
ප්‍රකාශිත වර්ෂය2027
ISBN9786246749033

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00