ගිම්හාන ප්‍රේමයGimahana Premaya

කතෘ සිසිර අලහකෝන්Sisira Alahakoon

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ඇය කේජ් වැනි සෙල්ලක්කාර තරුණයින් නුරුස්සන අහංකාර තරුණියකි . විවාහ වීමට සිටි පෙම්වතාගේ වියෝවෙන් කම්පනයට පත්වන ඇය ඇයටම සීමාවූ දොරගුල් වැසුණු ලොවක ජීවත් වෙයි .

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789556972115