ගෝහාර්Gohar

කතෘ මුතුමුදලිගේ නිශ්ශංකMuthumudalige Nishshanka

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

කුඩා දරුවකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූ ද කුතුහලාත්මක වූ ද මෙම වෘත්තාන්තය, මගේ බිරිදගේ මිතුරියක වන ඊප්සිමේ නමින් හඳුන්වන තැනත්තියගේ දරුවකුගේ ජීවිතයේ සිදුවුණු සහ තවමත් සිදුවෙමින් පවතින අතිශයින් ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්මක සිදුවීම්වලින් යුත් සත්‍ය කතාවකී. එය ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පළකරමි.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789553493842