Guest List - ගෙස්ට් ලිස්ට්

Guest List - ගෙස්ට් ලිස්ට්

නිලේකා ධනංජනී ගුණවර්ධන - Nileka Dhananjani Gunawardhana

LKR 1,780.00LKR 1,950.00-9%
තොග නැත
තොග නැත
විස්තරය

අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි, මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ. එහෙත්, සැබෑම මිනීමරුවා කවුරුන්ද? ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමි වන්නේ කාගේ විය හැකිද? | අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි, මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ. එහෙත්, සැබෑම මිනීමරුවා කවුරුන්ද? ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමි වන්නේ කාගේ විය හැකිද?

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786245579235

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00