Hadisiyema Ho Hemi Hemin - හදිසියෙම හෝ හෙමි හෙමින්

Hadisiyema Ho Hemi Hemin - හදිසියෙම හෝ හෙමි හෙමින්

තුෂාරිකා ඇන්තනි - Thusharika Anthony

LKR 640.00LKR 750.00-15%
තොගයේ ඇත
විස්තරය

කවිය සිය ප්‍රකාශන මාධ්‍ය බවට පත් කර ගැනීමට සිතන ඕනෑම කවියෙකුට හෝ කිවිඳියකට පළමුව හමුවන බලවත් ම බාධකය වන්නේ බස නිසි පදමට හකුළුවා, හසුරුවා ගැනීම ය. අඩුත් නොවන, වැඩිත් නොවන රස, බස, ගුණය යනු අව්‍යාජ කවියක උපත ය. එනයින් ගත් කල, හදිසියෙම හෝ හෙමි හෙමින් නමින් සිය තෙවැහි කාව්‍ය සංග්‍රහය සමඟ රසික සහෘදයින් හමුවන තුෂාරිකා ඇන්තහී කිවිඳිය, අපට පිරිනමන්නේ අව්‍යාජ කවියකි. මේ ඇගේ ම නිර්මාණ ගැබෙහි උපන්, ඇයටම අනන්‍ය ස්වරූප සළු, පිළි පැළඳි කවි ය. හී මෙන් ඇණෙන, මල් මෙන් පිදෙන කවි ය. ශ්‍රී ලාංකේය කිවිඳි නාමාවලියේ, ඇගේ සළකුණ තව තවත් තහවුරු කරවන කවි ය. | කවිය සිය ප්‍රකාශන මාධ්‍ය බවට පත් කර ගැනීමට සිතන ඕනෑම කවියෙකුට හෝ කිවිඳියකට පළමුව හමුවන බලවත් ම බාධකය වන්නේ බස නිසි පදමට හකුළුවා, හසුරුවා ගැනීම ය. අඩුත් නොවන, වැඩිත් නොවන රස, බස, ගුණය යනු අව්‍යාජ කවියක උපත ය. එනයින් ගත් කල, හදිසියෙම හෝ හෙමි හෙමින් නමින් සිය තෙවැහි කාව්‍ය සංග්‍රහය සමඟ රසික සහෘදයින් හමුවන තුෂාරිකා ඇන්තහී කිවිඳිය, අපට පිරිනමන්නේ අව්‍යාජ කවියකි. මේ ඇගේ ම නිර්මාණ ගැබෙහි උපන්, ඇයටම අනන්‍ය ස්වරූප සළු, පිළි පැළඳි කවි ය. හී මෙන් ඇණෙන, මල් මෙන් පිදෙන කවි ය. ශ්‍රී ලාංකේය කිවිඳි නාමාවලියේ, ඇගේ සළකුණ තව තවත් තහවුරු කරවන කවි ය.

ප්‍රවර්ගයකවි
භාෂාවසිංහල
පිටු64
ISBN 9786246417147

සම්බන්ධිත පොත්

ද හාර්ට් ෆුල් ඔෆ් ලව්10%
කවි
ද හාර්ට් ෆුල් ඔෆ් ලව්

Hasindu Kalpageeth - හසිඳු කල්පගීත්

LKR 900.00LKR 1,000.00
සොඳුර එහෙමයි ප්‍රේමය10%
කවි
සොඳුර එහෙමයි ප්‍රේමය

Pawan Anjana

LKR 540.00LKR 600.00
මදුරවතී නම් තරු රටා
තොග නැත
කවි
මදුරවතී නම් තරු රටා

Timran Keerthi - ටිම්රාන් කීර්ති

LKR 450.00
හදිස්සියේ හෝ හෙමි හෙමින්20%
තොග නැත
කවි
හදිස්සියේ හෝ හෙමි හෙමින්

Thusharika Anthony

LKR 600.00LKR 750.00