හසරලි ගඟHasarali Ganga

කතෘ Niluka Brandon

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

සමහර ඇත්තවල් තියෙනවා ඒවා කොච්චර ඇත්ත වුණත් පිළිගන්න බැරිම තරමටම තිත්තයි

අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.

අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුළුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුළුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කර ගන්න.

අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.

අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුළුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ළතැවෙන්න තියාගත්තොත් ඉස්සරහට එක අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786246268077