හැටේ වත්තෙ මග්දලේනාHate Waththe Magdalena

කතෘ සෞම්‍ය සදරුවන් ලියනගේSaumya Sandaruwan Liyanage

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

2013 වසරේ ප්‍රකාශිත ‘හැටේ වත්තේ මග්දලේනා’ කෘතිය කතුවරයාගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. එම වසරේ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ මෙහි ප්‍රේමය, විරහව සහ තත්කාලීන සමාජ, දේශපාලන මාතෘකා පිළිබඳව ලියැවුණු නිර්මාණ 47 ක් අන්තර්ගත ය.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789554473607