කතෘ දිනූෂා වීරරත්නDinusha Weerarathna
දන්නවද, මින්නලේ කියන්නේ මොකද්ද කියලා..
එක දෙමළ වචනයක්
සිංහල තේරුම අකුණ
ඇත්තටම සනායා කියන්නේ
තනිකරම අකුණක්.
අකුණක් වගේ සැර කෙල්ලෙක්.
අකුණක් වගේ මගේ ජීවිතේට
ආව කෙල්ලෙක්.
මම නිවුණේ සැනසුනේ
මාව ජීවත් කරේ ඒ අකුණ.
-යුගේන්ද්‍රන් පෙරුමාල් ස්වාමී-
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya
සුරත් ද මැල් - Surath De Mel
Jayashrini Fernando - ජයශ්රීනි ප්රනාන්දු
රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi