Lehan Handunge - ලෙහාන් හඳුන්ගේ
ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?' " ඔව්. අද වුණත්... මේ දැන්ම වුණත් කමක් නෑ. ඔයා පැනලා යන්න!" "අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ... ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ... එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි..." "ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නැනේ..." "ඒ මනුස්සයා මට දුන්නේ සුළු පටු වදයක් නෙවෙයි..." | ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?' " ඔව්. අද වුණත්... මේ දැන්ම වුණත් කමක් නෑ. ඔයා පැනලා යන්න!" "අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ... ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ... එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි..." "ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නැනේ..." "ඒ මනුස්සයා මට දුන්නේ සුළු පටු වදයක් නෙවෙයි..."