ඉකිගායිIkigai

කතෘ සිරිසේන රත්නායකSirisena Rathnayake

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි.

– The Times

ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි.

– Sunday Times

ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ.

විස්තර

භාෂාව
සිංහල
පිටු
152
ISBN
9789553118653