Inbox - ඉන්බොක්ස්

Inbox - ඉන්බොක්ස්

Yanusha Lakmali - යනූෂා ලක්මාලි

LKR 300.00
තොගයේ ඇත
විස්තරය

ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ හත්වන නවකතාව ඉන්බොක්ස් කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය සිය නවකතා සඳහා ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන, ජාතික යෞවන සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් රාජ්‍ය සම්මාන හිමිකරගෙන ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, ගීතය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැළෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත්වෙන විසි වෙනි කෘතිය වන්නේද මෙකී ඉන්බොක්ස් කෘතියයි | ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ හත්වන නවකතාව ඉන්බොක්ස් කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය සිය නවකතා සඳහා ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන, ජාතික යෞවන සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් රාජ්‍ය සම්මාන හිමිකරගෙන ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, ගීතය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැළෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත්වෙන විසි වෙනි කෘතිය වන්නේද මෙකී ඉන්බොක්ස් කෘතියයි

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු96
ISBN9786245941926

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00