ඉරිසියාවේ අත්පොත - Irisiyawe Athpotha

ඉරිසියාවේ අත්පොත - Irisiyawe Athpotha

ප්‍රියනාත් විදානපතිරණ - Priyanath Vidanapathirana

LKR 990.00LKR 1,100.00-10%
තොගයේ ඇත
විස්තරය

ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අයිති කර ගැනීමක් ගැන නොහිතා, ආදරය කරන්න පුළුවන් වෙනවා කියන්නේ, මනුස්සයෙක් ආදරය ඇතුලෙ ලඟා වෙන්න පුළුවන්, උත්තරීතරම තැනට ළඟා වෙනවා කියන එක. වෙන විදිහකින් කිව්වොත්, ඒක තමයි ආදරයේ නිර්වානය. හැබැයි එතෙන්ට ලඟා වෙන එක ලෙහෙසි නැහැ. ඒක, ඉරිසියාව, කේන්තිය, අතෘප්තිය, ආත්මානුකම්පාව, තනිකම, නොසලකා හැරීම හරහා යන්න වෙන ඉතාම දුෂ්කර ගමනක ගමනාන්තයක්... - විමංස - ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන, අයිති කර ගැනීමක් ගැන නොහිතන ආදරයක අයිතිකාරියක් කියන්නේ, මනුස්සයෙක්ට ආදරය ලබන්න පුළුවන් හොඳම විදිහට ආදරය ලබන කෙනෙක්. හැබැයි එතෙන්ට ලඟා වෙන එකලේසි නැහැ. ඒකට ඔයාට සිද්ධ වෙනවා ඉරිසියාව, කේන්තිය, අතෘප්තිය, ආත්මානුකම්පාව, තනිකම සහ නොසලකා හැරීම එක්ක අවංකවම සටන් කරන මනුස්සයෙක්ව ඉවසන්න. - වින්ඩි -

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාKbooks Publisher - Kbooks Publisher
භාෂාවසිංහල
පිටු216
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786245737666

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00