Jamila - ජමිලා

Jamila - ජමිලා

Dedigama V. Rodrigo – දැදිගම වී. රුද්‍රිගු

LKR 510.00LKR 600.00-15%
තොගයේ ඇත
විස්තරය

සෝවියට් රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචිත කෙටි නවකතාවකි. ජමීලා කෘතිය අයිත්මාතව් විසින් රචිත පළමු කෙටි නව කතාව වේ.ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ. “තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිට හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළොන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමුහ.ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුනේ රැළිවලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතුවී ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය. ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම් මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි. සිනහා නොවූ එකම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි . නිහඬවීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලා ව සිටියේ ය. ඔහු වහාම දිව ගොස් තරුණයන්ගෙන් ග්‍රහණයෙන් දැන්, දැන් ජමීලා මුදා ගනිතැයි මට සිතිණි.” | සෝවියට් රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචිත කෙටි නවකතාවකි. ජමීලා කෘතිය අයිත්මාතව් විසින් රචිත පළමු කෙටි නව කතාව වේ.ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ. “තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිට හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළොන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමුහ.ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුනේ රැළිවලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතුවී ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය. ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම් මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි. සිනහා නොවූ එකම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි . නිහඬවීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලා ව සිටියේ ය. ඔහු වහාම දිව ගොස් තරුණයන්ගෙන් ග්‍රහණයෙන් දැන්, දැන් ජමීලා මුදා ගනිතැයි මට සිතිණි.”

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789556765038

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00