Jerusalem duwaruni - ජෙරුසලෙම් දූවරුනි

Jerusalem duwaruni - ජෙරුසලෙම් දූවරුනි

Tharangani Resika - තරංගනී රෙසිකා

LKR 600.00LKR 1,000.00-40%
තොගයේ ඇත
විස්තරය

බයිබලගත බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම දේශපාලන යථාර්ථය තුළ ඔබ-අපට අබිමුඛ කරන්නෙ කොහොමද කියන පරිකල්පනීය ප්‍රබන්දමය අද්දැකීම, මුනිවරී අධ්‍යාත්මයක් වරනඟන තරූ, ඇයට ම අනන්‍ය සුගම සිලිටි භාෂාමය ලාලිත්‍ය හරහා කරන ව්‍යුහමය ගොඩනැංවීම තමයි 'ජෙරුසලෙම් දූවරුනි'. 'ක්‍රිස්තියානි ප්‍රඥාමාර්ගික සාහිත්‍යය' තුළ තරු ලකුණක් බඳු තරූ 'දේශදෝහියාගේ නිර්මල හෘදය' ඔස්සේ නවකතාකරණයේ ස්වකීය අනන්‍යතාව සලකුණු කරලමින්, සහෘද මෙන්ම විචාරක අවධානය තමන් වෙත නතු කරගත්තා. 'ජෙරුසලෙම් දූවරුනි' ඒ ගමන් මඟෙහි ඇය තබන තවත් ඉගැඹුරු පිය සටහනක්. | බයිබලගත බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම දේශපාලන යථාර්ථය තුළ ඔබ-අපට අබිමුඛ කරන්නෙ කොහොමද කියන පරිකල්පනීය ප්‍රබන්දමය අද්දැකීම, මුනිවරී අධ්‍යාත්මයක් වරනඟන තරූ, ඇයට ම අනන්‍ය සුගම සිලිටි භාෂාමය ලාලිත්‍ය හරහා කරන ව්‍යුහමය ගොඩනැංවීම තමයි 'ජෙරුසලෙම් දූවරුනි'. 'ක්‍රිස්තියානි ප්‍රඥාමාර්ගික සාහිත්‍යය' තුළ තරු ලකුණක් බඳු තරූ 'දේශදෝහියාගේ නිර්මල හෘදය' ඔස්සේ නවකතාකරණයේ ස්වකීය අනන්‍යතාව සලකුණු කරලමින්, සහෘද මෙන්ම විචාරක අවධානය තමන් වෙත නතු කරගත්තා. 'ජෙරුසලෙම් දූවරුනි' ඒ ගමන් මඟෙහි ඇය තබන තවත් ඉගැඹුරු පිය සටහනක්.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු205
ISBN9786245774234

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00