කහපාට ආදරේKahapata Adare

කතෘ තිලානි ප්‍රියංවදාThilani Priyanwada

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

හන්තාන පාමුලේ පිපුණ මල් හෙවණ යට

හවස හුදෙකලාවක ලියූ කවි පේළිවල

කහ පාට ඇස්වලින් කීව රස කතාවක්

කවි පොතේ පිටු අස්සේ හැංගුවා ලියා මං

විහංසා ඈත ඇවිද යන අයුරු ඔහු තවමත් බලා

හිඳියි.කහ මල් ගස්වල මල් වැටී පාර වැසී ඇත.

ඒ මැදින් ඇය හෙමින් ඇවිද යයි.ඉණ ලඟට වැවී

තිබුණ ළා දුඹුරු පැහැ කොණ්ඩය හෙමින් දෙපසට

වැනෙයි.ලස්සනට වියූ රතු පැහැති රෙදි බෑගයක්

ඇය වම් උරහිසේ එල්ලාගෙන හිඳියි. මෙය හැඩට

අඳින සිත්තරයෙකුගේ පින්සල් තුඩකට කදිම සිතුවමක්

වනු ඇතැයි ඔහුගේ සිත කියයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
118
ISBN
9786246697198