Kala Rekhawa - කාල රේඛාව

Kala Rekhawa - කාල රේඛාව

Devindi Kaushalya - දේවින්දි කෞෂල්‍යා

LKR 640.00LKR 750.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන පැරණි දල සේයා පට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද? පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා ආතතියෙන් පුරවන්න “ඒ පෙම්පත් මා ලියුවේ නොවේ” කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න හඬන්නද මම? ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786246523145

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00