Chandana Sooriyabandara - චන්දන සූරියබණ්ඩාර
මතක තියාගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මෝලයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලෝන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මකව හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්! | මතක තියාගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මෝලයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලෝන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මකව හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!