Kandaksema - කන්දක්සේමා

Kandaksema - කන්දක්සේමා

Sumithra Rahubaddha

LKR 1,350.00LKR 1,500.00-10%
තොගයේ ඇත
විස්තරය

නූපා ජපානයේ නීගතාවට අරුමය බලන්න නෙවෙයි. යන්නේ සකුරා මල් පිපුණු තමුන්ගෙ රටේ සමාජ ආර්ථික යයි, සංස්කෘති යයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා. මේ සැරිසරන්නිය සොයා යමු. | නූපා ජපානයේ නීගතාවට අරුමය බලන්න නෙවෙයි. යන්නේ සකුරා මල් පිපුණු තමුන්ගෙ රටේ සමාජ ආර්ථික යයි, සංස්කෘති යයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා. මේ සැරිසරන්නිය සොයා යමු.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු270
ISBN9789551470197

සම්බන්ධිත පොත්

ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00