KATORA - කඨෝර

KATORA - කඨෝර

APURWA MANDARAMI

LKR 1,190.00LKR 1,400.00-15%
තොගයේ ඇත
විස්තරය

''අප්පච්චි... දුක හිතෙන්නැත්නම් බඩ්ඩක් අහන්නද?” ජයේ දන්නවා ඒ මොකක්ද කියලා. ජයේ හිස වැනුවේ හා කියන්න. ''ගමේ මිනිස්සුයි ඉස්කෝලෙ ළමයිනුයි හැමෝමයි කියන්නෙ අම්මා කවුදෝ මිහිහෙක් එක්ක පැනලා ගියා කියලා. ඒත් අප්පච්චි කියන්නෙම අම්මා රට ගියා, කවදාමහරි අපි බලන්න එයි කියලා. කෝකද අප්පච්චි ඇත්ත?” ඒ දෙකම නෙවෙයි කියලා කියන්න හිතුනත් ජයේ සද්ද නැතුව හිටියා ''මිනිස්සු කියන්නෙ අම්මා නරක ගෑනියෙක් කියලා.” ''මේ ලෝකෙ නරක ගෑනු නෑ මගෙ මැණිකේ... එහෙම හිටියත් නරක අම්මලා නෑ. කිසිම අම්මා කෙනෙක් නරක ගෑනියෙක් නෙවෙයි. උඹලාගෙ අම්මා කොහෙත්ම නරක ගෑනියෙක් නෙවෙයි. ඒක මට වඩා හොඳට කවුරුත් දන්නෑ.”

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු302
ප්‍රකාශිත වර්ෂය2025
ISBN9786246596200

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00