Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ

LKR 1,580.00LKR 1,750.00-10%
තොගයේ ඇත
විස්තරය

විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...” - නිව්ස් වීක් ”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ නිර්මාණයක් වන මෙහි රුදුරු දාහය, සාගරය සහ වැහි කුණාටු අප අභියස මැවී පෙනේ. මේ කතාන්තරයේ කියැවෙන පණිවිඩය පැහැදිලිය. ආලය අන්ධ නොවනවා පමණක් නොව, සියලූ අඩුලූහුඩුකම්ද හොඳින් දකී. එහෙත් එ් කිසිවක් ගණන් නොගනී.” - ඔබ්සර්වර් ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් විසින් රචිත Love in the time of Cholera කෘතියේ සිංහල පරිවර්තනයයි. ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුළ ම වන බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින ? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය. හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැුළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට පෙළඹෙන පිරිමියා කවුරුන්ද? එ් ඔහු ය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු576
ISBN9789551468644

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00