කෝපි පාට ළමයිKopi Pata Lamai

කතෘ Kusum Witharana

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

හැම කෙනෙකුගෙම ජීවිතය

සුන්දර වටපිටාවක

ශක්තිමත් ගසක පිපුණු

සුවඳ හමන

ආකර්ෂණීය පුෂ්පයක් නොවේ.

මොර සූරන වැහි

සුළි සුළං වලට හසුවී

කටුක සැඩ හිරු රැසින්

පීඩිතව

අහසටත් පොළොවටත්

උරුමයක් නැති

දෛවයේ සරදමින්

සැණෙකින් බිඳී විසිරී යන්නට පැමිණි

පෙන බුබුලක් වගේ

මේ ඔවුන්ගේ ජීවන අන්දරයයි…..

විස්තර

භාෂාව
සිංහල
පිටු
174
ISBN
9786246327224