ලයිලැක්Lailac

කතෘ යේෂා ෆර්නෑන්ඩුYesha Fernando

ප්‍රවර්ගය
කවි

පොත ගැන

නොහැකි බව දැන දැනම

මගහැරී යා යුතු බව හැගුනා

රිදෙන බව දැනගෙනත්

අතහැරිය යුතුව තිබුණා....

සුදු නෙමේ රෝස

ඇදගෙන ආවත් මොකටද

මචං,මල් වඩම් වැඩක් නෑ

හදවත මැරුණු මිනිහෙකුට..

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786246417185