ලක්ෂිLakshi

කතෘ Heshan Welgama

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම

පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි මගේ මේ ආදරය….

සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,

” ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා ” මහා රෑ පිපිලා මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු

මං මතක් කරා ලක්ෂි කඩා හැලෙන සේපාලිකා මල් කඩා හැලුණු පළියට පර වුණේ නැ කියා…

හරියට මගේ ආදරේ වගේ ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත් ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

-වරුන් –

විස්තර

භාෂාව
සිංහල
පිටු
164
ප්‍රකාශිත වර්ෂය
2025
ISBN
9786249423817