
Hasindu Neeloth Thisera
ඔයා දන්නවාද ? අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරයෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් තියෙනවා! මහනුවරද? ඔව් …මහනුවරට ටිකක් කලින් කඳු වලින් වටවෙච්ච මේදුමෙනුයි, කොළම කොළපාට ගස් වැල් වලිනුයි පිරුණු පුංචි ගමක් තියෙනවා… ඉතින්! මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑණු ළමයා එහෙ ඉන්නවා… එන්න, අපි මේ ලෝකේ උන්නු ලස්සනම ගෑණු ළමයාව හොයාගෙන එහාට යමු. | ඔයා දන්නවාද ? අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරයෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් තියෙනවා! මහනුවරද? ඔව් …මහනුවරට ටිකක් කලින් කඳු වලින් වටවෙච්ච මේදුමෙනුයි, කොළම කොළපාට ගස් වැල් වලිනුයි පිරුණු පුංචි ගමක් තියෙනවා… ඉතින්! මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑණු ළමයා එහෙ ඉන්නවා… එන්න, අපි මේ ලෝකේ උන්නු ලස්සනම ගෑණු ළමයාව හොයාගෙන එහාට යමු.