Lilac - ලිලැක්

Lilac - ලිලැක්

යේෂා ෆර්නෑන්ඩු - Yesha Fernando

LKR 640.00LKR 750.00-15%
තොගයේ ඇත
විස්තරය

ඔව් මේක සුන්දුර යක්ෂ ලිවීමක්! මේක මායාකාර ලිලැක් මල් මිටක්! උ‍ ලිවීම පලාශ සාර දාර ඕක් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්! Amali Anupma Mallawaarachchi ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්තවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලිලැක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝපිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ සුගන්දයෙන් මත්ව අධි සාන්ද්‍රගත කැෆෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේශාව, ෆර්නැන්දෝ ඔබේ මේ ලිලැක් මායාව සදාකල් නොනැසී පවතීවා. Gihan Sachintha නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නෙ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්, විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අද්දැකීම් මං වැළඳගන්නෙ හරීම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගෙ හිත මත සමපාතවෙන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් "ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දුවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටහිං හිම වට්ටවයි | ඔව් මේක සුන්දුර යක්ෂ ලිවීමක්! මේක මායාකාර ලිලැක් මල් මිටක්! උ‍ ලිවීම පලාශ සාර දාර ඕක් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්! Amali Anupma Mallawaarachchi ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්තවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලිලැක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝපිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ සුගන්දයෙන් මත්ව අධි සාන්ද්‍රගත කැෆෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේශාව, ෆර්නැන්දෝ ඔබේ මේ ලිලැක් මායාව සදාකල් නොනැසී පවතීවා. Gihan Sachintha නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නෙ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්, විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අද්දැකීම් මං වැළඳගන්නෙ හරීම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගෙ හිත මත සමපාතවෙන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් "ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දුවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටහිං හිම වට්ටවයි

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු59
ISBN9786246417000

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00