Lublinaye Indrajalikaya - ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Lublinaye Indrajalikaya - ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Issac Bashevis Singer - ඉසාක් බෂෙවිස් සිංගර්

LKR 550.00LKR 620.00-11%
තොග නැත
තොග නැත
විස්තරය

නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂේවිස් සිංගර්ගේ බොහෝ නවකතාවල චරිත පාත්‍රයෝ බොහෝ විට බලවේග වීමත් , ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට දැරීමත් නිරූපණය වේ. ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා හී ප්‍රධාන චරිතය වන යස්හාද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහිම ගොදුරක් බවට පත්වෙයි. නිර්- යුදෙව්වාදියෙකු වන යශා ගැහැනුන් කිහිප දෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය හමුවේ පැටලෙන උභතෝකොටිකය විසඳා ගැනීමට විජ්ජාකාරයෙකු ප්‍රගුණ කළ කිසිදු හැකියාවකට නොහැකි වෙයි.නොහැකි වෙයි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789551559915

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00