Luhubadema - ලුහුබැඳීම

Luhubadema - ලුහුබැඳීම

හෂීම් මොහොමඩ් - Hasheem Mohomad

LKR 1,580.00LKR 1,750.00-10%
තොගයේ ඇත
විස්තරය

දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. ‛උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ. | දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. ‛උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු491
ISBN9786246570019

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00