Madiyam Ra Pusthakale - මැදියම් රෑ පුස්තකාලේ

Madiyam Ra Pusthakale - මැදියම් රෑ පුස්තකාලේ

Hashan Randika Dias - හෂාන් රන්දික ඩයස්

LKR 1,080.00LKR 1,200.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්තකාලයක්.’ ඈ කිව්වා. 'ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොත්. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා. ඔයාට තිබුණ තෝරාගැනීම් ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණෙ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම ආපහු හරවන්න ඔයාට පුළුවන්කමක් ලැබුණොත්, මේ දේවල් මීට වඩා කොයිතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණද?' | ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්තකාලයක්.’ ඈ කිව්වා. 'ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොත්. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා. ඔයාට තිබුණ තෝරාගැනීම් ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණෙ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම ආපහු හරවන්න ඔයාට පුළුවන්කමක් ලැබුණොත්, මේ දේවල් මීට වඩා කොයිතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණද?'

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789552132155

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00