Madol Doowa - මඩොල් දූව

Madol Doowa - මඩොල් දූව

Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ

LKR 540.00LKR 600.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැළකේ.රුසියන්,රුමේනියන්,චීන,බල්ගේරියන්,ඉංග්‍රීසි,ලන්දේසි,ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව,එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි. | අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැළකේ.රුසියන්,රුමේනියන්,චීන,බල්ගේරියන්,ඉංග්‍රීසි,ලන්දේසි,ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව,එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි.

ප්‍රවර්ගයළමා පොත්
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ISBN9789550201396

සම්බන්ධිත පොත්

මහල්ලා  සහ මුහුද
තොග නැත
ළමා පොත්
මහල්ලා සහ මුහුද

Soma T Perera - සෝමා ටී පෙරේරා

LKR 250.00
පුංචි ගැහැණු ළමයි20%
තොග නැත
ළමා පොත්
පුංචි ගැහැණු ළමයි

Janapriya Jayasinghe - ජනප්‍රිය ජයසිංහ

LKR 320.00LKR 400.00
සීතලෙන් සීත වුණ සීත සමය15%
තොග නැත
ළමා පොත්
සීතලෙන් සීත වුණ සීත සමය

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,360.00LKR 1,600.00
ජිමී සහ පොලියානා14%
තොග නැත
ළමා පොත්
ජිමී සහ පොලියානා

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ (Eleanor H Porter)

LKR 650.00LKR 760.00