Madurawathi Nam Tharu Rata - මදුරවතී නම් තරු රටා

Madurawathi Nam Tharu Rata - මදුරවතී නම් තරු රටා

Timran Keerthi - ටිම්රාන් කීර්ති

LKR 450.00
තොග නැත
තොග නැත
විස්තරය

සුරාසැළ ඉහළ අහසේ තරු රටා බහුලයි ටින් එකෙන් සිංහයෙක් අරගෙන අත්තා මැජික් පෙන්නයි මධුරාවතී නම් තරු රටාවට අහස් අනතුරු බහුලයි ළඟින් යන එන අහස් නැව් දැක අත්තා හයියෙන් කාරයි! ".... මධුරාවතී, ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ" දුරාතීතේ හසුනක අත්ත සෙනසුනක් වැන්නේ පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ මදුරාවතී නම් සරුවත් වෙළෙන්ඳිය දෙව්ලොව සැපත් වන්නේ..!! දෙපැත්තේ දෙන්නෙක් කොමා බිත්තියේ හැප්පෙයි උදෘතේ ඉලක්කම් හැට නමය වී දැක්වෙයි! "කනවා තොපි මරාගෙන!" අත්තා වළස්සුත් පන්නයි.....,

ප්‍රවර්ගයකවි
භාෂාවසිංහල
පිටු68
ISBN9786245546756

සම්බන්ධිත පොත්

ද හාර්ට් ෆුල් ඔෆ් ලව්10%
කවි
ද හාර්ට් ෆුල් ඔෆ් ලව්

Hasindu Kalpageeth - හසිඳු කල්පගීත්

LKR 900.00LKR 1,000.00
සොඳුර එහෙමයි ප්‍රේමය10%
කවි
සොඳුර එහෙමයි ප්‍රේමය

Pawan Anjana

LKR 540.00LKR 600.00
හදිස්සියේ හෝ හෙමි හෙමින්20%
තොග නැත
කවි
හදිස්සියේ හෝ හෙමි හෙමින්

Thusharika Anthony

LKR 600.00LKR 750.00
ඇත්තටම ඒ මිදි ඇඹුල්20%
කවි
ඇත්තටම ඒ මිදි ඇඹුල්

Priyal Weerasinghe

LKR 480.00LKR 600.00