Mage Adaraneeya Yakshani - මගේ ආදරණීය යක්ෂණී

Mage Adaraneeya Yakshani - මගේ ආදරණීය යක්ෂණී

Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන

LKR 590.00LKR 650.00-9%
තොග නැත
තොග නැත
විස්තරය

ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකි ය. සර්වබලධාරී සියල්ලන්ගේ ම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම්පස සොඳුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබිණ. මම ඒ මත දෙ තොල උණුහුම අතුරාලීමි. දෙ තොල අනුහස පතුරාලීමි. සිතග අනුරාගය මතුරාලීමි. සිහින්ව ඉරා, යතුගා, වැලි කරදහියකින් මැද, පලිප්පු කරන ලද්දා වූ රක්ත වර්ණයෙන් ආඪ්‍යය මැහෝගනී දැව දණ්ඩක් බඳු යක්ෂාවේෂයට ඉඩ නො ලද ඒ බඩවත ඉසියුම් හිරියකින් අසිරිමත්ව උකුලූ ඇටයක් ඉල්පී යළිත් එහි ම සැඟව ගියේ ය. ඒ උපන් සළකුණ ඇය ඉපදීමටත් පෙර කලෙක සිට ඇගේ බඩවත ම පතා උන්නා සේ ම පිවිතුරු ය. ආඩම්බරකාරී ය. ඒත්, මෙතරම් අද්වීතීය උදරයක් දරා සිටිනා සුනම්‍ය සිරුරෙහි උදාරභාවය ඇය පයිසෙකට මායිම් නො කළා ය. | ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකි ය. සර්වබලධාරී සියල්ලන්ගේ ම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම්පස සොඳුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබිණ. මම ඒ මත දෙ තොල උණුහුම අතුරාලීමි. දෙ තොල අනුහස පතුරාලීමි. සිතග අනුරාගය මතුරාලීමි. සිහින්ව ඉරා, යතුගා, වැලි කරදහියකින් මැද, පලිප්පු කරන ලද්දා වූ රක්ත වර්ණයෙන් ආඪ්‍යය මැහෝගනී දැව දණ්ඩක් බඳු යක්ෂාවේෂයට ඉඩ නො ලද ඒ බඩවත ඉසියුම් හිරියකින් අසිරිමත්ව උකුලූ ඇටයක් ඉල්පී යළිත් එහි ම සැඟව ගියේ ය. ඒ උපන් සළකුණ ඇය ඉපදීමටත් පෙර කලෙක සිට ඇගේ බඩවත ම පතා උන්නා සේ ම පිවිතුරු ය. ආඩම්බරකාරී ය. ඒත්, මෙතරම් අද්වීතීය උදරයක් දරා සිටිනා සුනම්‍ය සිරුරෙහි උදාරභාවය ඇය පයිසෙකට මායිම් නො කළා ය.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ISBN 9789554469402

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00