Malawunge Awrududa - මළවුන්ගේ අවුරුද්ද

Malawunge Awrududa - මළවුන්ගේ අවුරුද්ද

එදිරිවීර සරත්චන්ද්‍ර - Ediriweera Sarathchandra

LKR 850.00
තොගයේ ඇත
විස්තරය

''මළවුන්ගේ අවුරුදු දා'' යන මේ නව කථාව මළගිය ඇත්තෝ යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. ''මළගිය ඇත්තෝ'' කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යව පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය. පළමු නවකථාවෙහි ඇති, හදවත් දෙකක් අතර හටගන්නා ගූඨ සම්බන්ධය පිළිබඳව කෙරෙන සූක්ෂම විවරණය මේ නවකථාවෙහිද එවැනි ම ළගන්නාසුලු ගීතාත්මක බස වහරකින් කෙරී ඇත. පාඨකයාගේ භාවයමය ජීවිතය පෝෂණය කොට, ඔහුට මිනිස් හදවත ගැන අපූරු අත්චදදැකීම් ගෙන දෙන ''මළවුන්ගේ අවුරුදු දා'' ප්‍රේමයේ දුඃඛ පක්ෂය අනාවරණය කරන නව කථාවකි. | ''මළවුන්ගේ අවුරුදු දා'' යන මේ නව කථාව මළගිය ඇත්තෝ යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. ''මළගිය ඇත්තෝ'' කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යව පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය. පළමු නවකථාවෙහි ඇති, හදවත් දෙකක් අතර හටගන්නා ගූඨ සම්බන්ධය පිළිබඳව කෙරෙන සූක්ෂම විවරණය මේ නවකථාවෙහිද එවැනි ම ළගන්නාසුලු ගීතාත්මක බස වහරකින් කෙරී ඇත. පාඨකයාගේ භාවයමය ජීවිතය පෝෂණය කොට, ඔහුට මිනිස් හදවත ගැන අපූරු අත්චදදැකීම් ගෙන දෙන ''මළවුන්ගේ අවුරුදු දා'' ප්‍රේමයේ දුඃඛ පක්ෂය අනාවරණය කරන නව කථාවකි.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු136
ISBN9789552021596

සම්බන්ධිත පොත්

ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00