
Isuru Chamara Somaweera - ඉසුරු චාමර සෝමවීර
මං මුදූ යන්නෙක් නෙමේ ඒත් මේ මං වටේ මූද කැඩිච්ච ඔරුවක නැගලා දූපතක් හොයනවා සෙනඟ අස්සෙන් ඔරුව පැදගෙන වැහි බීරමේ කුණාටු රැළි රැළි බයයි තමා ඒත් අපි නිර්භීතයි බුද්ධිමත් එහෙමයි කියා දීලා තියෙන්නේ මිනිස්සු බිසී එයාලා ඔෆිස් යනවා මාත් යනවා එයාලා බොනවා මාත් බොනවා අපි තනි තනි ඔරු පැද පැද දූපත් හොයනවා